27 April 2024
#දේශීය

මාතලේ පන්සලාතැන්න රක්ෂිතය ගින්නට හසුවෙයි

පවතින අධික නියං තත්වය නිසා මාතලේ පන්සලාතැන්න රක්ෂිත ප්‍රදේශයේ 09දා පස්වරුවේ ඇතිවු ගින්න නිසා අක්කර විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බව මාතලේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

කිසියම් පිරිසක් විසින් අධික නියං තත්වය හමුවේ ගිනි තැබිමක් සිදු කර ඇති බවත් මේ නිසා ගින්න පැතිර ඇති බව මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

ගින්න නිවිමේ කටයුතු යුධ හමුදාව,පොලිසිය,වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.ආපදා කළමණාකරණ මධ්‍යස්ථනය ප්‍රදේශවාසින් එක්ව සිදු කරනු ලබයි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *