• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කරනවා – ඇමතිනී පවිත්‍රා කියයි

14 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කරන බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා අද (14) පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදීය.

“නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විදිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්න බවත් ඒ යටතේ කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105 ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නවා යැයි ඇමැතිවරිය කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයබාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රජයක් වශයෙන් අපේ ප්‍රධානතම වගකීම තමයි, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි විදුලි පහසුකමක් සැපයීම. නමුත් එන්න එන්නම විදුලිබල ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි. 2015 වසරේ මම විදුලිබල අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට විදුලිබල මණ්ඩලය බිලියන 15ක ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් 98% කට විදුලිබලය ලබාදීල, විදුලි බිලත් 25% කින් අඩු කරලයි තිබුනේ. නමුත් අද වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. විදුලිබල මණ්ඩලය විශාල ණය බරක් සහිත ආයතනක් බවට පත්වෙලා. පසුගිය වකවානුව තුළ එකම බලාගාරයක් බවත් නොහදපු නිසා, විදුලි උත්පාදනය වෙනුවෙන් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න සිදුවෙලා. මෙම තත්ත්වයෙන් හැකිතාක් ඉක්මණින් රට ගොඩගත යුතුයි. අවම වශයෙන් මේ වසරේ මෙගාවොට් 1000ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් පියවර ගත යුතුයි. යැයි පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන්ත අබේසේකර, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 1
Previous Post

දරුවන් 11 දෙනෙකු සිටින පවුලකට නව නිවසක් ලබා දෙයි

Next Post

රටට අවශ්‍ය ඛනිජ තෙල් අපි ළග තිබෙනවා – ඇමැති ගාමිණි

editor

editor

Next Post

රටට අවශ්‍ය ඛනිජ තෙල් අපි ළග තිබෙනවා - ඇමැති ගාමිණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved