• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

2022 වසර තුළ ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට – ලේකම් මහාචාර්ය කපිල

22 March 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක “ජාතික පාසල් දහසක්” වැඩසටහන යටතේ මේ වසර අවසානය වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ “ජාතික පාසල් දහසක්” වැඩසටහනේ ප්‍රගතිය හා අනාගත දරුපරපුරට හිමිවන ප්‍රතිලාභ මැයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ වන විට හඳුනාගෙන ඇති, කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 ආවරණය වන පරිදිත් අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවම වශයෙන් එක් පාසලක් හෝ ඇතුළත් වන පරිදිත් ජාතික පාසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ලේකම්වරයා සඳහන් කළේය.

ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමට නම් මානව සම්පත වැඩි දියුණු කළ යුතු අතර ඒ උදෙසා සියලුම විෂයන්ට ප්‍රශස්ත ගුරු මණ්ඩලයක්, අවශ්‍ය විදුහල්පතිවරුන්, පරිපාලනය භාර දීම සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් හිමි විය යුතු බවත් ජාතික පාසල් බවට උසස් කිරීමෙන් මේ සියලු අවස්ථාවන් සමගින් උසස් මට්ටමේ අධ්‍යාපන අවස්ථා පුළුල් වන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ එක් ජාතික පාසලක් සංවර්ධනය කිරීමෙන් තවත් පාසල් 5 – 8ත් අතර සංඛ්‍යාවක් පෝෂණය වන බවයි. ඒ් එම පාසල්වලට ලැබෙන විශේෂ පහසුකම් නිසාය. ජාතික පාසල් බිහිකිරීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා හිමිවීම, ලෝකය සමග ඉදිරියට ගමන් කිරීමට දරුවන්ට හැකිවීම මෙන්ම සහජ දක්ෂතා ඇති දරුවන්ට තම දක්ෂතා වලින් ඉදිරියට යා හැකි වීම විශේෂත්වයක් බවත් විදේශ විනිමය උපයා ගත හැකි වන පරිදි අනාගත දරු පරපුරක් නිර්මාණය කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

Post Views: 15
Previous Post

ලෝක ජල දින සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

Next Post

සෞඛ්‍ය සේවාවේ මුල්‍ය පාලනය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න – රවි කුමුදේශ්

editor

editor

Next Post

සෞඛ්‍ය සේවාවේ මුල්‍ය පාලනය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිබෙට් කඳුවැටියෙන් හමන සීතල සුළඟින්  දිවයිනේ උෂ්ණත්වය පහළට; වියළි කාලගුණයක් අපේක්ෂිතයි

ටිබෙට් කඳුවැටියෙන් හමන සීතල සුළඟින් දිවයිනේ උෂ්ණත්වය පහළට; වියළි කාලගුණයක් අපේක්ෂිතයි

11 February 2026
ශ්‍රී ලංකාවේ AI භාවිතය  ගෝලීය මට්ටමට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්වයි

ශ්‍රී ලංකාවේ AI භාවිතය ගෝලීය මට්ටමට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්වයි

11 February 2026
වීසා නීති දැඩි වීම නිසා  UK යන ලාංකික  පශ්චාත් උපාධි සිසුන් සංඛ්‍යාව 36%කින් පහළට!

වීසා නීති දැඩි වීම නිසා UK යන ලාංකික පශ්චාත් උපාධි සිසුන් සංඛ්‍යාව 36%කින් පහළට!

11 February 2026
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කොළඹ සිට අහ්මදාබාද් දක්වා නව ගමනාන්තයක්

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කොළඹ සිට අහ්මදාබාද් දක්වා නව ගමනාන්තයක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිබෙට් කඳුවැටියෙන් හමන සීතල සුළඟින්  දිවයිනේ උෂ්ණත්වය පහළට; වියළි කාලගුණයක් අපේක්ෂිතයි

ටිබෙට් කඳුවැටියෙන් හමන සීතල සුළඟින් දිවයිනේ උෂ්ණත්වය පහළට; වියළි කාලගුණයක් අපේක්ෂිතයි

11 February 2026
ශ්‍රී ලංකාවේ AI භාවිතය  ගෝලීය මට්ටමට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්වයි

ශ්‍රී ලංකාවේ AI භාවිතය ගෝලීය මට්ටමට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්වයි

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved