• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අර්බුදය සංචාරක කර්මාන්තයට බලපෑමක් නොවිය යුතුයි – සංචාරක ඇමැති

29 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (28) කැබිනට් මණ්ඩලයපැවැති සාකච්ඡාවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයට බලපෑමක් නොවීම රජය විසින් තහවුරු කළ යුතු බවයි.

රජය ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ඒවා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙත ලබා දීමේ පුහුණුව නිවැරිදිව එම මාර්ගෝපදේශ අනුගමනය කරන හෝටල්, සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක මාර්ගෝපදේශකයන් වෙත අන්තර්ජාතික නිර්ණායකයන්ට අනුව ලබාදුන් සහතික කරණය වැනි ක්‍රියාමාර්ග මත පදනම්ව 2021 ජනවාරි මස සිට ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා යළි විවෘත කෙරිණි.

රජය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය සදහා ගනු ලැබු පියවර අනුව පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය තුළ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙමින් පවතින පළමු රටවල් කීපය අතර මේ වන විට ශ්‍රී ලංකාව ද ඇතුළත් ව ඇතැයි ඇමතිවරයා ඉදිරිපත් කළ ඇමති මණ්ඩල සටහනේ දැක්වෙයි.

මෙරටට සංචාරකයන්ගේ පැමිණීම් වල සැලකිය යුතු වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන බව පවසන ඇමතිවරයා මේ වසරේ පෙරේදා වන විට සංචාරකයන් 274,211 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවය ද කියා සිටි. මාර්තු 1 සිට මාර්තු 27 වන දා තෙක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 95,377 කි. මේ වසර අවසාන වන විට සංචාරක කර්මාන්තය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක ආදායමක් අපේක්ෂා කරන බව ත් මෙම ඉලක්කය කරා ලගාවීම දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට හේතුවනු ඇති බවත් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර තිබේ.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම සංචාරක මුලාශ්‍ර වෙළදපල දෙකක් වන රුසියාව හා යුක්රේනය අතර උද්ගතව පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක පැමිණිම් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම වළක්වා ගැනීම සදහා ඉදිරි ග්‍රීෂ්ම සෘතු සංචාරක සමය ඉලක්ක කර ගනිමින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවල්, එක්සත් ජනපදය සහ කැනඩාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වැඩිදුරටත් දැනුම් දි තිබේ.

Post Views: 3
Previous Post

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනයට නාවික හමුදා සහාය

Next Post

හිටපු ජනපතිට දුන් නිවස ගැන ඇමැති මණ්ඩලය දුන් තීරණය අත්හිටුවයි

editor

editor

Next Post

හිටපු ජනපතිට දුන් නිවස ගැන ඇමැති මණ්ඩලය දුන් තීරණය අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved