පවතින තත්ත්වය තුල ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වන්නේ නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ් මහතා අද (06) පැවැති පාර්ලිමේන්තුවේදී ලක්ෂමන් කිරිඇල්ල මහතා කල විමසීමකදී මේ බව පැවසිය.

© 2024 TTVnews.lk All Rights Reserved