මහර බන්ධනාගාරය ආශ්‍රිතව හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් **රාගම පොලිස් බල ප්‍රදේශයට** නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
බන්ධනාගාරය තුළ සහ ඒ අවට උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.














