රටේ පවතින තත්ත්වය අනුව සහන මිලට තෙල් ලබා දිය නොදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයී.
මන්ත්‍රීවරයි මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි. ඔහු පැවසුවේ සහන මිලට තවදුරටත් ඉන්ධන ලබා දීම සිදු නොකල යුතු බවයි.
ධනවත් පුද්ගලයාට අදාළ සහන නොදි අවශ්‍යම පුද්ගලයාට පමණක් සහන ලබා දීම සිදු කල යුතු බව නානායක්කාර මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියෙය.