• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇත්ත තිත්තයි…රට තිබෙන්නේ බරපතළ තැනක – විපක්ෂ නායක සජිත් කියයි

12 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට වැටී තිබෙන්නේ බරපතළ අගාධයකට බවත්, එය ගොඩනැගීම උදෙසා වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ රාජගිරිය ප්‍රදේශයේ අගහිගකම්වලින් පිරි පවුල් 900ක් සදහා වියලි ආහාර මල්ලක් බැගින් බෙදාදීම වැඩසටහනට අද (12) එක්වෙමිනි.

තිත්ත ඇත්ත වන්නේ රට වැටී ඇති තරමින් ගොඩ ගැනීම ලෙහෙසි පහසු නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා සත්‍ය කතා කොට ගෙදර යන්න වුවත් ඒ ගැන කනගාටු නොවන බවද පැවසිය.
‍
රටේ පාලකයින් පරමාදර්ශී වියයුතු බවත් කැපකිරීම් කළයුත්තේ ඔවුන් බවත් කී විපක්ෂනායකවරයා තම කණ්ඩායම ඊට සූදානම් බව කියා සිටියේය.

දෙවසරක් තිස්සේ නිද්‍රාශීලීව සිටි ආණ්ඩුව මේ ව්‍යසනය නිසා දැන් විපක්ෂයෙන් විසඳුම් තිබේ දැයි අසන අතර තමන්ට ඊට විසඳුම් ඇති බවත්,යම් හෙයකින් තමන් ඇතුළු කණ්ඩායම මේ මොහොතේ බලයේ සිටියා නම් මෙවැනි බරපතළ බරපතල අගාධයකට රට පත් වීමට ඉඩ නොදෙන බවත් පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් සිදු සිදු නොකළ ආකාරයේ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදුකොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා “සමගි ජන බලවේගයෙන් හුස්මක්”, සක්වල වැනි වැඩසටහන් ඊට කදිම උදාහරණ බවද පැවසීය.

එදා සිට තමන් කල්තියා කළ අනතුරු ඇඟවීම් සියල්ලම පාහේ අද වන විට ඇත්තක් වී ඇති බවත්, මේ රටේ සමස්ත ජනතාව අත්විඳින දුක කඳුල වේදනාව පිළිබඳව බලවත් සංවේගයක් තමනට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 1
Previous Post

දේශීය නව ආරම්භක තාක්ෂණික නවොත්පාදන හතක් ආයෝජකයින් වෙත හදුන්වාදීම සිදුකෙරේ

Next Post

කොළඹ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරිමට සුදානම් – අගමැති

editor

editor

Next Post

කොළඹ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරිමට සුදානම් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved