ජේසුස් ක්රිස්තුස් වහන්සේ මිය යාමෙන් පසුව උත්ථාන වීම සිහිපත් කෙරෙන පාස්කු දිනය සැමරුම අදයි.
ලොව පුරා කිතුණු භක්තිකයින් පාස්කු දිනය මහත් බැතියෙන් සමරනු ලබයි.
පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැති විශේෂ දේව මෙහෙය ඊයේ (16) රාත්රියේ කොටහේන ශාජන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානතවයෙන් සිදුකෙරිණි.












