27 April 2024
#දේශීය

මාතලේ හිසතෙල් ගැමේ චාරිත්‍රය

අලුත් අවුරුදු චාරිත්‍ර අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඊයේ(17)දා මාතලේ විහාර පාර ශ්‍රි විද්‍යානන්ද මහ පිරිවෙණේදි සිදු කෙරුණි.

ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සිංහල හා නුතන භාෂා අංශයේ මහාචාර්ය,අමරපුර මහා නිකායේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් විසින් අදාළ චාරිත්‍ර සිදු කළේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *