අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ වැඩ අද (19) උදෑසන ආරම්භ කලේය.
මෙම අවස්ථාවට සභානායක දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන හා වැවිලි කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, සහන් ප්‍රදීප් විතාන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.