• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන මහජන නියෝජිතයින් සදහා පුහුණු වැඩමුළුවක් -රාජ්‍ය ඇමති රෝහණ

5 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සදහා පළාත් පාලනය පිළිබදව පුහුණූ වැඩමුළු පැවැත්විමට කටයුතු යොදා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ පැවති වැඩසටහනකින් අනුතුරුව අදහස් දක්වමිනි.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් පළාත් පාලන ආයතනය මගින් මෙම පුහුණූව ලබා දිමට පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය..

මේ යටතේ පළාත් පාලන ආයතන වල සභා ක්‍රමවේදයන්, තින්දු හා තීරණ ගැන්වීම, ඵලදායිතාවය සංවර්ධනය කිරීම හා අභියෝග ජය ගැන්වීම අරමුණ කර ගැණුනි. එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකිරීම, කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් යන කරුණු පිළිබඳව ද එහිදී දැනුවත් කිරිමට මුලිකත්වය ගන්නා බව හෙතෙම පැවසීය.

අද වන විට ජනතාව තුල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිළිබඳ පැහැදිම අඩුවක් වෙලා.ඒ නිසා ජනතාවට වග කියන මන්ත්‍රිවරයෙක් වෙන්න ඕනෑ.ප්‍රශස්ත නායකයකු බිහි කරන්න අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.ඒ තුලින් ජනතාවට ළගින් ඉන්න ගමේ නියෝජිතයා පුර්ණ වගකිව යුතු පුද්ගලෙක් ලෙසත් නිරත්තරයෙන් ජනතාවගේ ගැටළු සොයා බලා විසඳුම් සැපයිය යුතු කෙනා ලෙසයි මම සළකන්නේ.ඒ නිසාම සියළුම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට අවශ්‍ය පුහුණුව,දැනුම ලබා දීමට මම කටයුතු කරනවා.යි ඇමතිවරයා පැවසීය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 4
Previous Post

තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් – අධ්‍යාපන ඇමති රමේෂ්

Next Post

පක්ෂ 11 නියෝජිතයින් දිනේෂ්ගේ කණ්ඩායම් අතර හමුවක්

editor

editor

Next Post

පක්ෂ 11 නියෝජිතයින් දිනේෂ්ගේ කණ්ඩායම් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved