වහාම ක්රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.
ඒ මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමිනි.
ගාලු මුවදොර ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන පොලීසිය එම තීරණය ගෙන තිබේ.
Post Views: 0