27 April 2024
#දේශීය

අරගල භුමියට පැමිණි සජිත් පහරදීමක්

මේ වන විට ගෝල්ෆේස් පිටියේ ඇතිව තිබෙන කලහකාරි තත්ත්වය මද්දේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට ගියෙය.

එහිදී ඒම විරෝධතාකරුවන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට පහරදීමක් සිදු කලේය. පසුව විපක්ෂනායකවරයා සිය වාහනය දමා ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියා කලේය.

විපක්ෂනායකවරයා සමඟ එරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, මුජුබර් රාහුමාන් යන මන්ත්‍රීවරුන් ගොස් සිටි බව දැනගන්නට ඇත‍.

Leave a comment

Your email address will not be published. Required fields are marked *