• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් කලින් ඡන්දෙදි ජනතාව ගෙදර යවපු කෙනෙක් – ජවිපේ අනුර කියයි

23 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද වන විට රට පාලනය කරමින් සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයින් දෙදෙනෙකු බවත් ජනාධිපතිවරයාට ජනතාව ගෙදර යන ලෙස බල කරන බවත් අගමැතිවරයා පසුගිය මහමැතිවරණයෙන් ගෙදර යැවු අයෙකු බව ජාතික ජන බලවේගයේ නායක/පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. 

ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සමුලුවට පසුගිය 21 වනදා පස්වරුවේ දි එක්වෙමිනි.එම සමුලුව මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවිර,දුමින්ද දිසානායක,ලසන්ත අලගියවන්න,චාමර සම්පත් දසනායක යන මන්ත්‍රිවරුන් සදුදා දිනයේදි අමාත්‍යධුර බාර ගන්නා බවට තොරතුරු ලැබි ඇති බවද හෙතෙම පැවසිය.

එහිදි අදහස් දක්වමින් අනුර දිසානායත මහතා මෙසේ කියා සිටියේය ” වත්මන් රජයේ අගමැති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ පණ රදා පවතින්නේ බැසිල් රාජපක්ෂ මහතා ළග බවත් ජනතාව ආරක්ෂා කිරිම වෙනුවට රාජපක්ෂ පවුල ආරක්ෂා කිරිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය සදහා පත් කළ බවත් අද රට පාලනය කරන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයින් දෙදනෙක් බවත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ගෙදර යන ලෙස බල කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයෙන් ගෙදර යැවු අයෙක් බවත් ජනතාව බලාපොරොත්තු වන දෙයක් මින් දෙදෙනාට සිදු කළ නොහැකි බවත් වත්මන් රජයේ බහුතාරය ලබා ගැනිම සදහා මන්ත්‍රිවරුන් එකතු කරමින් සිටින පරණ මජර දේශපානය නැවත සිදු කරන බවයි. අද වන විට සිියට 40ක් ආදයම් උපයන විට රුපියල් සියයක් වියදම් කරන තැනිට රට වැටිලා.අපට ආදායම් ලෙම ලැබෙන ඩොලර් ප්‍රමාණය මදි භාණ්ඩ ආනයනය කිරිම සදහා මුදල් අවශ්‍යයි.නමුත් ඩොලර් නැහැ.එහි අවසන් ප්‍රථීඵලාය වි ඇත්තේ පුරවැසින් සදහා භාණ්ඩ පහසුමිලට ගැනිමේ නැතිවෙලා.අද වන විට විශෘල ආර්ථික අර්බුද රැසකට අපි මුහුණදිලා ඉන්නේ.විශාල ලෙස ඉන්ධන පෝලිම් ඒ වගේම කුඩා දරුවන්ට මෙන් අන් අයටත් කිරිපිටි නැතිවෙලා.එදා මේ ආණ්ඩුව ගන්න විට ග්‍රැම් 400 කිරිපිටි පැකට් එකක් රුපියල් 380ට තිබ්බේ අද වන විට එය රුපියල් 1020 දක්වා වැඩිවෙලා.ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනිම‍ට නොහැකි තත්වයක් ඇති වෙලා තියෙන්නේ.රට ආර්ථීක අගාධයකට පත් කරලා තියෙන්නේඑයට විරුද්ධව ජනතාව නැගි සිටියා.අපි දැක්කා මාතලේ නගරයේ ජනතාව විශෘල පිරිසක් එකතුවෙලා මේ ආණ්ඩුව පාලකයින් ගෙදර යන තැනට පත් කරන්න විරෝධය පළ කළා.බඩු මිල අහස උසට නැගලා.දරුවන්ට පාඩම් කරන්න බැරි තත්වයක් උදාවෙලා.විදුලි අර්බුදය දරාගන්න බැහැ.මේ සදහා විසදුම් තාම නැහැ.ගෑස් නොමැතිව දැන් මාස 3-4ක් වෙනවා.තාම විසදුමක් නැහැ.අපේ රටේ තට්ටු නිවාසවල ජිවත්ව පිරිස් විශාල ලෙස ගෑස් සහ විදුලි නොමැතිකමින් අර්බුද රැසකට ලක්වෙලා.ඉන්නේ.ඔවුන් විශාල පිඩනයක මේ ඉන්නේ.නමුත් පසුගිය කාලයේ හිටිය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිව්වේ කිසිදු අර්බුදයක් නැහැ කියලා.ඒ වගේම කබ්රාල් ඒ වචනෙම කිව්වා.ඒ වගේම තේ බාරව හිටිය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාත් කිව්වේ ඒ ටිකකමයි.තෙල් බාන්න බැරිව ආපසු රැගෙන යන බවත් කියා.ජනතාවගේ ඉල්ලිම් මේ පාලකයින් විසින් හාෂ්‍යට ලක් කලා.මේ පෝලිම් යුගය නිසා පුද්ගලියන් 09 දෙනෙකු ජිවතක්සයට පත් වුණෘ.ජනතාවගේ ඒ වේදනාව පිට කළේ ගොඨා ගෝ කියලා.පසුව මහින්ද රාජපක්ෂටත් ගෙදර යන්න කිව්වා.ගොඨා ගෙදර යන එක වෙන විකල්පයක් නැහැ.දැන් අලුත් අගමැති කෙනෙක් පත් කළා.නමුත් පසුගිය මහ මැතිවරණයෙන් ගෙදර යවපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අගමැති වශයෙන් පත් කරලා තියනවා.නමුත් ඔහුටද මේ ප්‍රශ්නය විසදිය නොහැකියි.පසුගිය ජනාධිපතිවරණයෙද් 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ 2015-/19 කාලයේ ආණ්ඩුව නිසි දෙයක් කළේ නැති නිසා.රට විශෘල ණය කන්දක පටලලා තියෙන්නේ.රටේ ආර්ඛිතය විනාශ කළා පමණක් නොවේ.රටේ ආරක්ෂාවද ප්‍රශ්නයක් තිබ්බා.විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සිදු වුණෘ.එදා ඒ ආණ්ඩුවේ නායකයින් දෙදෙනා විරසක වෙලා මේ තත්වය ඇති කළා.ජනතාව ආරක්ෂා කරන්න කියලා රනිල් වික්‍රමසිංහ අද රටේ අගමැති වෙලා තියනවා.නමුන් එයා රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්නයි.මේ ආවේ.පවුලක් රකින වැඩේ ඒයා නිසි ආකාරව කරවා.අපට බාර දෙන්න කිවා.අපි කොන්දේසිවලට ලක් කරලා.තමයි වැඩේ කළේ නමුත් රනිල්ට එහෙම කොන්දේසි නැහැ.රනිල්ගේ පණ තියෙන්නේ බැසිල් රාජපක්ෂ ළග.පොහොට්ටුවේ සිටින මන්ත්‍රිවරුන්ගේ එකගතාවය මත තමා මේ ආණ්ඩුව කරන්නේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහය දෙනවා කියනකොට හොරොන් ගිහින් නිමල් සිරිපාල ඇමතිකමක් ගත්තා.සදුදා වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බවට අපට තොරතුරු ලැබිලා තියනවා.මේ ආණ්ඩුව දැන් කරන්නේ බංකරේ ඉදන්.දේශපාලන අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ.මේ ආණ්ඩුවේ නියම ජනමතය නියෝජනය කරන්නේ නැහැ.හැමදාම සිදු කළ සෙල්ලම් මේ කරන්නේ.රට ස්ථාවර කරන්න නම් මහා මැතිවරණයක් පැවැත්විය යුතුයි.20 ගෙනත් මේ ආණ්ඩුව බලතල වැඩ කර ගත්තා.3/2 බලයක් තිබුණා.දැන් එය නැත්තට නැතිවෙලා තියෙන්නේ.මේ පාපනය රටේ ජනතාව පිළීගන්නේ නැහැ.ඒ නිසා අපි යෝජනා කළේ මහානායක හාමුදුුවන් නිතිඥ සංගමය වැනි සංවිධාන කිවේ මාස හයකින් මහ මැතිවරණයක් තියන්න අන්තර්වාර පාලනය ක්‍රමයක් ස්ථාපනය කරන්න කියලා.නමුත් පැලැන්තිය රකින්න රනිල් වික්‍රමසිංහ මේ සියල්ල නැති කලා.කොන්දේසි දාලා තියෙන්නේ රනිල්ට මේ විදිහ කරන්න කියලා.අපි ඉල්ලා සිටින්නේ ජනතාවාදි පාලනයක් සදහා ජනතාව පෙළ ගැසිය යුති බවද දිසානායක මහතා පැවසිය.

මෙම සමුලුව සදහා ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 4
Previous Post

මාතලේ දි ආක්‍රමශිලි වල් මර්දන වැඩසටහනක්

Next Post

කඩිනම් සුබ සාධක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

කඩිනම් සුබ සාධක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved