27 April 2024
#දේශීය

මාතලේ දි ආක්‍රමශිලි වල් මර්දන වැඩසටහනක්

මාතලේ මුලස්ථාන පොලිසියේ පොලිස් මහජන සම්බන්ධතා අංශය මගින් සංවිධෘනය කළ ආක්‍රමණශීලි වල් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් මාතලේ කළුදැවල සුදු ගග ආශ්‍රතිව සිදු කෙරුණි.

මාතලේ මුලස්ථාන පොලිසියේ පොලිස් මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති පො.ප ප්‍රියන්ත ජයසේකර මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *