• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව යුද්ධ හමුදාධිපති, ජනාධිපති හමුවෙයි

3 June 2022
in දේශීය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඊයේ (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

මෙම හමුව අතරතුරදී, ජනාධිපතිවරයා නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපතිවරයා වෙත සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සුහද අදහස් හුවමාරුවක නිරත විය.

මෙම සුහද හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම හමුවීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

 

 

 

New Commander Meets HE the President

Making his first formal visit upon assumption of office as the 24th Commander of the Army, Lieutenant General Vikum Liyanage this morning (2) paid a courtesy call on HE the President Gotabaya Rajapaksa at the President’s House.

During this courtesy call, HE the President extended best wishes on his new appointment and exchanged a few thoughts with him.

Lieutenant General Vikum Liyanage adding memories to the courtesy visit presented a memento to HE the President as a symbol of appreciation and goodwill before the Commander’s departure.

Post Views: 17
Previous Post

රටේ සංචිත ඉහළ නැංවීම සඳහා සඳහා ඇ.ඩො බිලියන 1 ඉලක්කයක් – අග්‍රාමාත්‍ය

Next Post

වැසි අඩුවී ඇතත් ආපදා සහන සේවා සූදානම දිගටම – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

editor

editor

Next Post

වැසි අඩුවී ඇතත් ආපදා සහන සේවා සූදානම දිගටම - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved