• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් – අගමැති

3 June 2022
in දේශීය

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයන් පවත්වාගෙන යමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්විම්කදිය.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පල කර සිටියා.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දිර්ඝ ලෙස එහදි සාකච්ඡා කලා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් එක් වුනා .

ඉන්ධන පිරවුම්හල් වල ආරක්‍ෂාව හා ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වුනා .

 

 

Prime Minister Ranil Wickremesinghe states that the government has planned to maintain the supply of fuel for three wheelers in a manner that will not be a problem in the future.

This was stated by the Prime Minister during a meeting with representatives of the Three Wheeler Associations yesterday afternoon.

The Prime Minister agreed to support the establishment of a three wheeler regulatory body.

The Prime Minister pointed out that the country needs $500 million a month to import the required fuel.

Therefore, discussions were held at length on measures to be taken to protect the three wheeler industry in the face of the crisis facing the country in the future.

Meanwhile, the Prime Minister also had a discussion with the representatives of the Petrol Station Owners’ Association.

The security of the petrol stations and the regularization of fuel supply was also discussed at the meeting.

Post Views: 4
Previous Post

කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී

Next Post

ECU – Sri Lanka වෙතින් සාර්ථක ආයතනික නායකත්ව පුහුණු සම්මන්ත්‍රණයක්

editor

editor

Next Post

ECU – Sri Lanka වෙතින් සාර්ථක ආයතනික නායකත්ව පුහුණු සම්මන්ත්‍රණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved