• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

විනාශ මුඛයට යන අරිසිමලේ ආරන්‍ය සේනා රැක දෙන්න

7 June 2022
in වෙනත්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර බෞද්ධ ප්‍රබෝධයේ විශේෂිතම ස්ථානය ලෙස සැලකෙන්නේ පුල්මුඩේ අරසිමලය ආරාන්‍ය සේනාසනයයි.

ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයට ඉතා කිට්ටු නෑකම් තිබෙන ප්‍රදේශයක් වන පුල්මුඩේ ප්‍රදේශය තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් මෙරටට ගොඩ බෑ ස්ථානය ලෙසද හැදින්වෙනවා.

පුල්මුඩේ වෙරල තීරයෙන් ලක් දිවට ගොඩ වූ මෙම වෙළඳ දෙබෑයන් මෙම ස්ථානයේ සිට ත්‍රීකුණාමලය තිරියාය දක්වා ගමන් කොට එහි බුදුරදුන් ලබා දුන් කේශ ධාතු නිදන් කොට පළමු චෙත්‍යය ගොඩ නැගු බව ඉතිහාසයේ තොරතුරු වලට අනුව තහවුරු වෙනවා.

අතීතයේ රුහුණු රටට අයිතිව තිබූ මෙම ප්‍රදේශයේ බෞද්ධ උරුමයේ අපූරු සන්දිස්ථානයක් බව එම ප්‍රදේශයේ පවත්නා පෞරාණික වස්තුන්ගෙන් තහවුරු වන අතර එය පුරාවිද්‍යා නිලධාරින් කළ පරික්ෂණ වලදීද තහවුරු වී තිබේ.

මෙවන් උදාරතර භූමියක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දීමට මෙම අරිසිමලය සේනාසුන කේන්ද්‍ර කරගත් සේනසුන් වල වැඩ වාසය කරන මහා සඝ රුවන සිදු කරන්නා වූ මෙහෙය සුළු පටු නොවේ.

අරසිමලේ ආරාන්‍ සේනාසනය ප්‍රධාන කොට ගත් ආරාන්‍ය සේනාසන සංචිතය සේනාසන 32 කින් සමන්විත වනවා. මෙහි වැඩ වාසය කරන ශිල්වත් භාවනායෝගී භික්ෂූන් වහන්සේ 40 නම සිදු කරන්නේ මිල කළ නොහැකි ශාසනාක සේවාවකි.

පින්ඩ පාතයෙන් සෑහීමට පවා ධානමානාදිය උන් වහන්සේට නොලැබෙන්නේ මෙම ප්‍රදේශයේ බෞද්ධයින්ගෙන් තොර කලාපයක් වීම නිසා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

අරිසිමලේ ආරාන්‍ය සේනාසනාධිපති හිටියත් මෙම ආරාන්‍ය සේනාසන 32 ක ආරක්ෂා කර ගැනීමට හා ඒවායෙහි අයිතිය සුරක්ෂිත කිරීමට ගත් උත්සහයට අතීතවාදී බල වේග එල්ල කළේ සුළු පටු විරෝධතාවන් නොවේ.

කෙසේ වුවද මෙම තර්ජන ගර්ජන හමුවේ නොසැලී සිටිමින් තම අරමුණ කරාම ගමන් ගත් අරිසිමලය ආරාන්‍ය සේනාධිපති උතුරු නැගෙනහිර හා තමන් නඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පනාමුරේ තිලකවංශාභිධාන නායක ස්වාමින් වහන්සේ ගෙන යන කාර්යය භාරය මෙතැනැයි කියා නිම කළ නොහැකි ශාසනික සේවාවකි.

ගත සිත පිනවා අරිසිමලේ වන සේන සුන නිසල පුදබිමකි. අරිසිමලේ වෙරල තීරයට මුහුණලා පිහිටි මෙම සුන්දර බිම මෙන්ම ඊට අනුබද්ධ පුදබිම් සියල්ලම ගත සිත නිවාලන පින් නැමැති පිරිස් වලට පින් රැස් කර ගැනීමට මෙන්ම බවුන් වඩන භික්ෂුන්ට සසර මග කෙටි කර ගැනීමට ඇති හොදම ස්ථානයයි.

කොරෝනා ව්‍යවසනය මෙන්ම වර්ථමානයේ රටතුල හටගෙන ඇති ආර්ථික අර්බුධය හමුවේ මෙම ආරාන්‍ය සේනාසන වල පැවැත්මටද එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි.

මෙම සේනාසන වල වැඩ වසන මහා සඝ රුවනට පුන්‍ය සැපයිම මෙන්ම එම ස්ථාන නඩත්තු කිරීමට ප්‍රමානවත ආදායම් නොතිබීම මෙහි වැඩ වාසන මහා සඝ රුවන මේ වන විට මුහුණ දී ඇති බරපතල ගැටළුවකි.එහෙයින් පින් කැමති හා බුදු සසුනේ චිරත්සිතිය අපේක්ෂා කරන බවට මෙම ස්ථාන හා එහි වැඩ වසන මහා සඝ රුවන ආරක්ෂා කර ගැනීමට සුදුසු කාලය මේ වන විට එලබී තිබේ.

 

 

මැදවච්චිය-ගයාන්

Post Views: 20
Previous Post

මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර

Next Post

රට නගා සිටුවන්න අලුත් මාර්ග හොයනවා – අගමැති රනිල්

editor

editor

Next Post

රට නගා සිටුවන්න අලුත් මාර්ග හොයනවා - අගමැති රනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved