• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික පොසොන් උත්සවයට සියල්ල සූදානම්

7 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2022 ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.

2330 වන වරට පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” යන්නයි.

එළැඹෙන 10 වනදා (ඉරිදා) සවස ඉසුරුමුණි විහාරය අසලින් පැන් පෙරහැර ආරම්භ වෙයි. එදින සන්ධ්‍යාවේ වාර්ෂික සති පිරිත ඇරඹෙයි. සෑම වසරකම රුවන්වැලි සෑය අභියස හා මිහින්තලා පුදබිමේ පවත්වන හේවිසි මහා පුජාව මෙවර ද පැවැත්වේ.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (06) පොසොන් උත්සව කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර එහිදී මෙවර පොසොන් උත්සවය වැඩසටහන සාකච්ඡා කෙරිණ.

ඉකුත් වසරවල ජාතික පොසොන් උත්සවයේදී දන්සල් 200ක් පමණ පැවැත්වූවත්, මෙවර තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15ක් පමණි. විදුලි අර්බුදය හේතුවෙන් පොසොන් උත්සවයේදී අඛණ්ඩව විදුලිය ලබා දීම සිදුවන්නේ පුජා භුමි වල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙන ස්ථානවලට පමණි.

පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ජිවිත ආරක්ෂක සේවාවක් ශ්‍රීලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරේ. එසේම නගරයේ සනීපාරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍යාරක්ෂිත වැඩ පිළිවෙලක් නගර සභාව සහ පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව සැලසුම් කර ඇත. මෙවර පොසොන් සතියේදී විනෝද සැණකෙළි කිසිවක් නොපැවැත්වේ. එසේම ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර මහමෙවුනා උයන, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය, ථූපාරාමය හා මිරිසවැටිය චෛත්‍ය ස්ථාන ආශ්‍රිතව තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට ද නියමිතය.

Post Views: 14
Previous Post

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව උප කුලපතිවරුන් පත් කෙරේ

Next Post

පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ

editor

editor

Next Post

පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved