නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ ඊයේ (11 ) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 26ක්, කාත්තාවන් 05ක් හා ළමුන් 07 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම එහිදි සිදුකරන ලද වැඩිදුර පරික්ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්ෂණයවූ අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරනය විය.
තවද, වයස අවුරුදු 02ත් 60ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, වව්නියාව, වාලච්චේන, හලාවත, කල්පිටිය, උඩප්පුව, ජාඇල සහ මීගමුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පානම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.
Another 38 persons attempting to illegally migrate from island held by Navy
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 38 individuals, suspected to be on an illegal migration attempt to a foreign country via sea, during a search operation carried out in southeastern seas of the island on 11th June 2022.
In the search operation mounted in seas off Okanda, Ampara in the afternoon of 11th June 2022, the Navy intercepted a suspicious local multiday fishing trawler carrying 38 persons who were suspected to be attempting to illegally migrate from the island to Australia. Among the apprehended individuals were 26 males including 06 persons involved in this racket, 05 females and 07 children. Along with the suspects, the fishing vessel used for this illegal act was also held by the Navy. Further inspections revealed that the multi-day trawler had a mechanical failure in its engine and the vessel was unsuitable for long voyages.
The suspects held in this operation are residents of Jaffna, Vavuniya, Valachchenai, Chilaw, Kalpitiya, Udappuwa, Ja-Ela and Negombo areas, aged 02 to 60. They were handed over to the Panama Police for onward legal proceedings.
The Navy urges the public to avoid being convicted before the law by being caught in the trap of smugglers who persuade the innocent to engage in illegal and perilous sea voyages to migrate from the island. The Australian government does not support such illegal immigrants, who are arrested and deported immediately. Accordingly, the Australian government repatriated groups of 12 and 15 Sri Lankans on 24th May and 09th June respectively, after having foiled their illegal migration attempts to Australia by boat. Once repatriated such illegal immigrants may not be eligible to obtain valid visa to Australia later.
It has been continuously observed ruinous fishing vessels are being used for such journeys and they are not at all seaworthy. As such, the Navy warns the public that attempting to migrate by these vessels could pose a high risk to their lives.