ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද (22) පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ධුරයේ දිවුරුම් දුන්නේ ය.
හිටපු අමාත්‍යවරයෙකු වු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙලෙස දිවුරුම් දෙන ලැබුවේය.