අනුප්රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (20) ආරම්භ විය. මෙය රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙයි.