මාතලේ ස්වාමි විපුලානන්ද සභාවේ සංවත්සර උත්සවය ඉකුත්දා මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථාන රැස්විම් ශාලාවේදි පැවැත්විණි.
එහිදි සංවත්සරයට සමගාමිව සිසු දරුවන් ඇගයිමේ සහ සමාජයිය කටයුතුවල නිරත වන පිරිස් ඇගයිම සිදු වු අතර මාතලේ මහ නගරාධීපති එස්.ප්‍රකාශ් මහතාගේ ප්‍රධෘනත්වයෙන් මෙම උත්සවය පැවැත්විණී.
මාතලේ ස්වාමි විපුලානන්ද සභාවේ සභෘපති ඒ.යෝගරාජා, ලේකම් සත්‍යශිලන් ,යන මහත්වරුන් ඇතුලු සමාජිකයින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න











