27 April 2024
#දේශීය

මාතලේ හරිත පුරවර නැගුම දියත් කෙරේ

මාතලේ නගරයේ මාර්ග දෙපස අලංකාර කිරිම සදහා විවිධ ශාක වර්ග සිටුවිමේ වැඩසහටනක් “හරිත පුරවර නැගුම” නමින් මාතලේ මහ නගර සභාව මගින් දියත් කර තිබේ.

ඒ අනුව ශාක වර්ග සිටුවිමේ වැඩසටන මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන,නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත යන මහත්වරුන් ඇතුලු නිලධාරින් සේවකයින් ඇතුලු පිරිසක් එක්වි සිඑියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *