ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN – Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිරත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා GTN – Global Trust Network සභාපති Hiroyuki Goto, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු Yuka Kuwahara, ප්රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ ම නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එහිදී, මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමටද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමටද එකගතාවය පළ කර ඇත.
මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා මහතා සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපදේශක ශාන් යහම්පත් මහතාද එක්ව සිටියහ.
1,000 Caregiver jobs in Japan for Sri Lankan workers next year
‘150 Caregiver workers to be recruited this year’
Japan’s GTN – Global Trust Network has assured the Minister of Labour and Foreign Employment Manusha Nanayakkara that it will facilitate measures to provide more than 1000 Caregiver jobs in Japan for Sri Lankan workers.
Minister of Labour and Foreign Employment Manusha Nanayakkara who is visiting Japan in a bid to secure more job opportunities for Sri Lankan youth in Japan held discussions with GTN – Global Trust Network Chairman Hiroyuki Goto, Manager of Skilled Labour Division Yuka Kuwahara, and top officials of the frontline management in the organisation. During discussions the Japanese officials agreed to provide jobs for 150 Caregiver workers this year itself and recruit another 1000 workers next year.
GTN – Global Trust Network, one of the leading foreign employment agencies in Japan, has provided job opportunities in Japan to more than 350,000 foreign workers.
Minister Manusha Nanayakkara who commented in this regard said that it is a great achievement to be able to garner job opportunities for the workers of Sri Lanka in association with such a reputed organisation.
The minister further stated that Sri Lanka plans to work closely with the organisation in the future with the intention of increasing the annual job opportunities offered to Sri Lankan’s in Japan.
The meeting was organized by Professor Ashu Marasinghe. Mr. Senarath Yapa, Deputy General Manager (Training) of the Sri Lanka Bureau of Foreign Employment and Mr. Shan Yahampath, International Relations Advisor were also present on this occasion.