• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතීත්වයට පාඨලී පත් වෙයි

7 October 2022
in දේශීය

ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී පත් විය.

එම අනුකමිටුවෙහි අරමුණ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීමයි.

රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

 

 

Patali is elected unopposed as the Chairman of the Economic Stabilization Sub-Committee

Former Minister MP Patali Champika Ranawaka was elected uncontested as the Chairman of the Economic Stabilization Sub-Committee appointed under the National Assembly to identify short and medium-term programs related to economic stabilization.

The aim of the sub-committee is to introduce the economic stabilization program in Sri Lanka within a month.

Patali’s name was proposed by Member of Parliament Mr. Vajira Abeywardena, and the motion was seconded by Members of Parliament Naseer Ahmed and Mano Ganesan.

Post Views: 3
Previous Post

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කරනවා – රුවන් විජයවර්ධන

Next Post

සුරා බදු නීති සංශෝධනය විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය සියඹලාපි‌ටිය

editor

editor

Next Post

සුරා බදු නීති සංශෝධනය විය යුතුයි - රාජ්‍ය අමාත්‍ය සියඹලාපි‌ටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved