• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

හරිත ආර්ථිකයකට පෙරමඟ සලකුණු කළ සදාහරිත සමූහ ව්‍යාපාරය සිය අභිමානවත් විසිවැනි වසර සමරයි

18 October 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය හරිත වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ අභිමානවත් 20 වන සැමරුම 2022 වසරටයෙදී ඇත. සිය සංවත්සරය වෙනුවෙන් සදාහරිත සමාගම ශ්‍රී ලාංකික ජනතාවට නවතම හරිත ආයෝජන සැලසුම් සහ විශේෂ වරප්‍රසාද රැසක් පිරිනමන බව සතුටින් නිවේදනය කර සිටි.

ශ‍්‍රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ දශක දෙකක සාඩම්බර අත්දෑකීම් සහිත සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරටට නව්‍ය හරිත ආයෝජන සැලසුම් හඳුන්වා දුන් සමාගමක් වන අතර වර්තමානයේ අතිශය ජනප්‍රිය අගාවුඩ් වන වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පොරෝගාමියා වශයෙන් එහි ගෞරවය හිමිකර ගෙන සිටි. 2002 වසරේ ආරම්භ කෙරුණු සදාහරිත සමාගම මෙරට වැවිලි කර්මාන්තය, අපනයන කර්මාන්තය සහ ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස ජාතික ආර්ථිකයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. විශේෂයෙන්ම රටට ඩොලර් උත්පාදනය කරනු ලබන සමාගම් අතර හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙමින් යුරෝපය, මැදපෙරදිග ඇතුළු ගෝලීය අගාවුඩ් වෙළඳ පොලේ ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත් වීම සිය වසර 20ක දිගු ව්‍යාපාරික ගමන් මගේ සමාගම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.

මේ වන විට සේවකයින් 1300 කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබෙන සදාහරිත සමුහ ව්‍යාපාරය වක්‍ර රැකියා ජනනය හරහා මෙරට රැකියා වියුක්තිය අවම කිරීමට ඉහළ දායකත්වයක් ලබා දී ඇති දේශීය සමාගමකි. සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 35,000 කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී තිබේ. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයන් වෙත මුදල් ප්‍රතිලාභ පිරිනැමීම සිදු කල එකම අගාවුඩ් ආයෝජන සමාගම සදාහරිත වන අතර එහිදී මෙරට ප්‍රථම වරට අගාවුඩ් සඳහා මුදල් ආයෝජනය කරන ලද ආයෝජකයින්ට සහතික වන ලද ප්‍රතිලාභ මුදල මෙන් දෙගුණයක ප්‍රතිලාභ මුදල් පිරිනැමීමට සදාහරිත සමාගම කටයුතු කළේය.

ජාතියේ හරිත සන්නාමය ලෙස මෙරට පාරිසරික තිරසරභාවය පවත්වාගැනීමට සිය ව්‍යාපාරය හරහා සෘජුව දායකත්වය සපයන සදාහරිත සමාමේ ප්‍රථම අගාවුඩ් වතුයාය කළුතර දිස්ත්‍රික්කයේ නෑබඩ පිහිටා ඇති අතර ආසියාවේ විශාලතම අගාවුඩ් පැල තවාන වන සදාහරිත පැල තාවාන සහ පර්යේෂණ මධ්‍යස්ථානය ඉංගිරිය ප්‍රදේශයේ ස්ථාපිතව ඇත. අක්කර 3000කට අධික භුමි ප්‍රමාණයකින් යුතු සදාහරිත වාණිජ වන වගා ව තුල අගාවුඩ් අක්කර 1100 ඉක්මවා ඇත. පාරිභෝගික ප්‍රතිලාභ වඩාත් සුරක්ෂිත කරමින් සිය වතු යායන් අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය අනුව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට සමාගම කටයුතු කර ඇත. මේවන විට පාරිභෝගික ප්‍රතිලාභ වඩාත් ඉහළ නැංවීම සහ වෙනස්වන සුළු දේශීය ආර්ථික පසුබිම තුල ස්ථාවරත්වය වඩාත් තිරසාර කිරීමේ අරමුණින් මැඩගස්කර රාජ්‍යයේ වැනිලා සහ ඔයිල් පාම් අක්කර 5500ක වතු යායකට සදාහරිත සමාගම ආයෝජනය කර තිබේ.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ විසි වසරක සාර්ථකත්වය පිළිබඳව එහි සභාපති සතිස් නවරත්න මහතා මෙසේ අදහස් දැක්විය.’ ඇත්තෙන්ම අපි ජනතාවට මේ වසර විස්සක ගමන් මගේ වාණිජ වන වගා ආයෝජන අලෙවි කිරීමටට වඩා විශ්වාසය අලෙවි කරන ලද සමාගමක්. සැබෑම විශ්වාසය සුරක්ෂිත කිරීම නිසා තමයි අපගේ පාරිභෝගික ගනුදෙනුකාර පාර්ශවයන් අප සමඟ වසර විස්සක් පුරා රැඳී සිටින්නේ. අපේ ව්‍යාපාරය මුල්‍යමය ලාභ ඉක්මවා ගිය ජාතියක් වශයෙන් පාරිසරික තිරසරභාවය ආරක්ෂා කිරිම විශාල කැපවීමක් සිදු කරන සමාගමක්. මුල්‍ය සුරක්ෂිතභාවය, අනෙකුත් මුල්‍ය ආයෝජනයන්ට වඩා ඉහළ ප්‍රතිලාභ සහ රට වෙනුවෙන් සිය වගකීම ඉටුකරන ලද බවට වන අභිමානය අපේ පාරිභෝගිකයන්ට තිබෙනවා. අපගේ සෑම සේවකයෙක්ම සිය පවුලට දක්වන්නාවූ හෘදයාංගම බව සදාහරිත අපේ පවුලටත් එසේම දක්වමින් සිය උපරිම කැපවීම ලබා දීමත් පාරිභෝගික ප්‍රජාවට උසස්ම සේවාවක් පිරිනැමීමත් අපගේ මේ සාර්ථකතත්වයේ මුලිකම පදනම බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික ප්‍රතිලාභ තවත් ඉහළ නැංවීමේ අරමුණින් ලෝකය පුරා සදාහරිත අපගේම අගාවුඩ් වෙළඳසැල් 100ක් ආරම්භ කීරීම සැලසුම් කර තිබෙනවා. සමූහ ව්‍යාපාරයක් වශයන් අද දවසේ අප සාර්ථකත්වය වෙනුවෙන් මනා මුල්‍ය විනයක් පවත්වා ගනිමින් සිය කැපවීම ආයතනය වෙනුවෙන් ලබා දුන් සියලුම අපගේ සියලුම සේවක මණ්ඩලයට මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර අප කෙරෙහි විශ්වාස තබමින් අප ආයතනය හා සම්බන්ද වූ සියලුම ගනුදෙනුකරුවන්ට සහ සියලුම පාර්ශවකරුවන්ට බෙහෙවින්ම ස්තුතියි.

ලෝකයේ ඉහළම මිලෙන් යුතු අංක එකේ සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අගාවුඩ් නිමි නිෂ්පාදන සඳහා අපනයනය කිරීමට අමතරව ශ්‍රී ලාංකීය සුවඳ විලවුන් සන්නාමයක් ප්‍රථම ලොවට හඳුන්වා දීමටද 2018 වසරේ සදාහරිත සමාගම කටයුතු කළේය. අගාවුඩ් තෙල් නිස්සාරණය කිරීමේ සහ චිප්ස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවද ඉංගිරියේ ස්ථාපිත කර ඇත.

 

පිටපත -PR

Post Views: 6
Previous Post

අපි මැතිවරණවලට බය නැහැ-රාජ්‍ය ඇමති රෝහණ කියයි

Next Post

කාබනික පාම් ඔයිල් වගාව තුළින් වැඩි ආදායමක්

editor

editor

Next Post

කාබනික පාම් ඔයිල් වගාව තුළින් වැඩි ආදායමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved