• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කෙරේ

3 November 2022
in Uncategorised
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගිය 01 වනදා අනුරාධපුර ජාතික තරුණසේවා සභාවේ උතුරුමැද පළාත් කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව සඳහා අද දින තරුණ තරුණියන් ලියාපදිංචි කළ අතර මේ වසරේ දෙසැම්බර් 01වැනි දින සිට පාඨමාලාව ආරම්භ වේ.

පුහුණුව සාර්ථකව නිම කරන තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් සහතික පත්‍ර ලබාදීමට කටයුතු කරන බව අනුරාධපුර ජාතික තරුණසේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ කේ.ඩී.සී.ගාමිණී මහතා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංජය ප්‍රනාන්දු මහතා (පාඨමාලා සමායෝජක), උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. දිසානායක මහතා, ජාතික තරුණසේවා සභාවේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂ එම්. ඩී. ගුණසේන මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. ඩී. ගාමිණී මහතා සහ දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපති ජී.ඒ.ජනත් ප්‍රසන්න මහතා සහභාගි විය.

Post Views: 23
Previous Post

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

Next Post

පාර්ලිමේන්තුවේ වැඩ ප්‍රමාදය බව ජනපතිගෙන් විවේචනයක්

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ වැඩ ප්‍රමාදය බව ජනපතිගෙන් විවේචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved