• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සංචාරක දියුණූවට මාතලෙන් ව්‍යාපෘති රැසක්

7 November 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුපියල් මිලියන 17ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) , කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) සහ පළාත් සංචාරක දෙපාර්තමේන්තුව එකමුතුවෙන් කලාපීය සංවර්ධනය සදහා වන තිරසාර සංචාරක තෙමස් ව්‍යාපෘතියෙහි අවසන් අදියර දඹුල්ල “ට්‍රොපිකල් විලේජ්” පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒකාබද්ද තිරසාර සංචාරක ගමනාන්ත සංවර්ධනයේදී නගර සභා, ප්‍රාදේශීය සභා , ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු, ආදී සංචාරක සේවාවන් සම්බන්ධ බහු විධ පාර්ශවකරුවන් එකිනෙකට සම්බන්ධ කර ගනිමින් ඍජුවම සංචාරක සපයන්නන් 428 දෙනෙක් විදේශ විනිමය ඉපයීම සදහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප ප්‍රතිපෝෂණය ලබාදෙමින් සහ ඔවුන් වෙත දේශීය සහ විදේශීය පිළිගැනීමෙන් යුතු නීත්‍යානුකූල ලියාපදිංචියක් ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර මෙම ව්‍යාපෘතියෙන් අනතුරුවද ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවන අතර, මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ශක්තිය ලබා දුන් සියලු දෙනා අගය කිරීමේ වැඩසටහනක්ද මෙම වැඩසටහනට සමගාමීව සිදුවිය.

මෙම අවස්ථාවට දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, , කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය,පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්,ප්‍රාදේශීය ලේකම්වරුන්, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂකතුමිය, වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජිතයින්, සංචාරක සේවා සපයන්නන්, සංචාරක නිෂ්පාදකයින්,සබරගමු සරසවියේ මහාචාර්ය අතුල ඥනපාල, මහාචාර්ය ඒ.එස්. එම්. අස්ලාම් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්පත් දායකයින් පිරිසක් ද එක් විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 8
Previous Post

ඉදිරි දෙවසර තුළ ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

Next Post

පල්ලේපොල සභාපතිගෙන් සහල් පරිත්‍යාගයක්

editor

editor

Next Post

පල්ලේපොල සභාපතිගෙන් සහල් පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව   කාර්මික තාක්ෂණ ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවක

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

20 February 2026
විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස අහිමි කිරීමට එරෙහිව  පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය  විරෝධය පළ කරයි

විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස අහිමි කිරීමට එරෙහිව පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධය පළ කරයි

20 February 2026
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  තනතුරු 7ක් සඳහා  විශ්‍රාමික නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 7ක් සඳහා විශ්‍රාමික නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

20 February 2026
බාල බෙහෙත් නඩුව 12 වන චූදිතගේ උපදෙස් මත විමර්ශන කළ බව ඖෂධ ඇගැයීම් නිලධාරිනිය  සාක්ෂි දෙමින් පවසයි

බාල බෙහෙත් නඩුව 12 වන චූදිතගේ උපදෙස් මත විමර්ශන කළ බව ඖෂධ ඇගැයීම් නිලධාරිනිය සාක්ෂි දෙමින් පවසයි

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දළුලන්න – ඉඩදෙන්න රුක් රෝපණ සහ පරිසර වැඩසටහන අද දියගම රක්ෂිතයේදී

දළුලන්න – ඉඩදෙන්න රුක් රෝපණ සහ පරිසර වැඩසටහන අද දියගම රක්ෂිතයේදී

20 February 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved