• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කළ බවට පළ වන ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

9 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ආදායම් යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කළ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ රෝහල් බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා හෝ රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ පහසුකම් සඳහා හෝ මුදල් අය කළ යුතු බවට කිසිදු යෝජනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර නොමැති බවයි.

පසුගියදා (06) ඇතැම් පුවත්පත් වල සහ සමාජ ජාල වෙබ් අඩවි වල, රජයේ රෝහල් බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා හා විශ්ව විද්‍යාල සිසුන්ගේ පහසුකම් සඳහා මුදල් අය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇතැයි ප්‍රවෘත්තියක් පළ කර තිබුණි.

එහෙත්, එවැනි කිසිඳු යෝජනාවක් හෝ සාකච්ඡාවක් සිදු නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රජය ඉතා අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් ක්‍රියා කරන මේ මොහොතේ මෙවැනි ප්‍රවෘත්ති පළ කරමින් රජය අපහසුතාවයට පත් නොකරන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියි. මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීමේ දී සත්‍ය හා නිවැරදිභාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහවුරු කර ගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Post Views: 4
Previous Post

ආණ්ඩුකාර තනතුරක් දුන්නොත් බාර ගන්නවා – හිටපු අමාත්‍ය ජොන් අමරතුංග

Next Post

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

editor

editor

Next Post

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

2 March 2026
Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස  ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

2 March 2026
මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

2 March 2026
ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆිට්ච් රේටින්ග්ස් වෙතින් හේලීස් සමාගමේ නව ණයකර සඳහා ‘AAA (lka)’ ඉහළම ශ්‍රේණිගත කිරීමක්

ෆිට්ච් රේටින්ග්ස් වෙතින් හේලීස් සමාගමේ නව ණයකර සඳහා ‘AAA (lka)’ ඉහළම ශ්‍රේණිගත කිරීමක්

2 March 2026
ඉරානයෙන් ටෙල් අවිව් සහ  ජෙරුසලමට ප්‍රහාර

ඉරානයෙන් ටෙල් අවිව් සහ ජෙරුසලමට ප්‍රහාර

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved