• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

LPL 2022 නිල විකාශන අයිතිය අද දෙරණ 24 නාලිකාවට

21 November 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස අද දෙරණ 24 නාලිකාව තරග සංවිධායක IPG Sports සමූහය සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම තරගාවලිය, 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින ආරම්භ වීමට නියමිතය.

අද දෙරණ 24 යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන එකම පුවත් රූපවාහිනී නාලිකාවයි. මේ අනුව අද දෙරණ 24 ඔස්සේ උද්වේගකර තරගකාරිත්වයෙන් පිරි තරග 23ක සජීවී ආවරණය ශ්‍රී ලාංකීය ජනතාවට දැකබල ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

එවින් ලුවිස්,කාලොස් බ්‍රත්වෙයිට්, ජැනමන් මේලන්, ඩ්වීන් ප්‍රිටොරියස්, ඩාර්සි ශෝර්ට්, ෂොයිබ් මලික් ඇතුළු විදේශීය ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුලත් කණ්ඩායම් 5කින් සැදුම්ලත් 2022 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ඉතා තරගකාරී තරග රටාවක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ද මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිත අතර ඔවුන් පළාත් කණ්ඩායම් නියෝජනය කරනු ඇත.

නිල විකාශනය පිළිබඳ හවුල්කාරිත්වය සංකේතවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, IPG Sports සහ දෙරණ මාධ්‍ය ජාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. උත්සව සභාව අමතමින් IPG Sports හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මෝහන් මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලාංකිකයන් විසින් ආදරය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත් නාලිකාව වන අද දෙරණ 24 සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා” යනුවෙනි. LPL හරහා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම මෙන්ම අර්බුදකාරී වතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මනෝභාවය ඉහළ නැංවීමට ද මෙම තරගාවලිය උපකාරී වන බව IPG විශ්වාස කරයි.

“ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමීම මාධ්‍ය ආයතනය ලෙස, අද දෙරණ -24 සෑමවිටම ජනතාවගේ හදවත්වලට සමීප වන්නේ අප අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා නිතැතින් සපුරන නිසා යැයි දෙරණ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය. එසේම මෙම තරගාවලිය මෙම කාල වකවානුවේ විවිධ ගැටලුකාරී තත්වයන් අත්විඳින ජනතාවට සහනයක් මෙන්ම විනෝදාස්වාදයක් ලබා දෙනු ඇති අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙය විදෙස් ක්‍රිකට් තරු වඩාත් සමීප කරවන උද්වේගකර තරගාවලියක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ද මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ලංකා ප්‍රිමියර් ලීගය සිය නිල විකාශන සහකරු ලෙස අද දෙරණ 24 සමඟ එක්වීම පිළිබඳව සංවිධායකයකු වශයෙන් අතිශයින් සතුටට පත්වෙනවා” යනුවෙනි.

 

පිටපත – PR

Post Views: 3
Previous Post

කොටිදත් විකිණිමේ ජාවාරමක නිරතවු අයෙකු අත්අඩංගුවට

Next Post

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රටේ තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රටේ තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved