• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

20 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි.

ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස ආනයන වියදම් සීමා කිරීමට රජය පියවර ගත්තා. 2020 වසරේ දී ආනයන වියදම දැක්වුණේ ඩොලර් මිලියන 16055ක් ලෙසයි. එය 2021 වසරේ දී එය ඩොලර් මිලියන 20637ක් ලෙස දැක් වුණා. 2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ආනයන සීමා පැනවූ දා සිට නොවැම්බර් මස 23 දා දක්වා ගත වූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගත හැකිව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 1211ක්. මේ මුදල අපි සංසන්ධනාත්මකව සලකා බලමු. අපි 2021 වසරේ ආහාර පාන ආයනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1666.5ක් වැය කරල තියෙනවා. ඖෂධ වෙනුවෙන් ඩොලර් මිලියන 882.5ක් වැය කළා. දිගු තෙල් පෝලිම්වල ඉන්න කාලෙ අපි ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 3742.9ක්. පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 158.2ක් වෙන් කරල තියෙනවා. වාණිජ මණ්ඩලය, කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන්, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශ්වවල ඉල්ලීම් මත භාණ්ඩ ආනයනය සීමා කළ දා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනක දී සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළේ ය. ඒ අනුව සැප්තැම්බර් 9 දින භාණ්ඩ 708ක, නොවැම්බර් මස 23 දින භාණ්ඩ 77ක සහ දෙසැම්බර් මස 19 දින භාණ්ඩ වර්ග 10ක සීමා ඉවත් කෙරිණි. මෙලෙස ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ ආනයනය පිළිබඳව විධිමත් පසු විපරමක් සිදු කරන බව යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

Post Views: 3
Previous Post

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ගම්පහ සුදානම් කරන්න ඇමැති ප්‍රසන්න සුදානම්

Next Post

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය දෙසැම්බර් 23 දා

editor

editor

Next Post

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය දෙසැම්බර් 23 දා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025

Recent News

ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved