• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

23 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම් අත්සන් කර ඇත.

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර පෙළපොත් මුද්‍රණ කටයුතු සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී ගිවිසුම්ගත මුදලින් 20%ක අත්තිකාරම් මුදල පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. මෙම අත්තිකාරම් මුදලින් 50%ක පමණ ප්‍රමාණයක් 2022 වර්ෂයේ ප්‍රතිපාදන මඟින් ඉල්ලුම් කරන ලද මුද්‍රණාල වෙත ලබාදීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් ම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර මුද්‍රණය කරන ලද තවත් පෙළපොත් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගබඩාවට ලැබෙමින් පවතී.

ඉතිරි අත්තිකාරම් සඳහා අක් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඉන් කොටසක් ලබාදීමට මහා භාණ්ඩාරගාරය එකඟතාව පළ කර ඇත.

ඉදිරි සතිය තුළ දී දැනට බිල්පත් ඉදිරිපත් කර ඇති මුද්‍රණාලවල බිල්පත් සඳහාත්, අත්තිකාරම් මුදල්වලින් මුද්‍රණාල සඳහා ගෙවීමට ඉතිරි වී ඇති කොටස සඳහාත් මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබේ.

Post Views: 9
Previous Post

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතයට ගරු කරන මැතිවරණ ව්‍යාපාරයකට ලැස්තියි – මන්ත්‍රී සංජීව එදිරිමාන්න

Next Post

අඩුවෙන් නිවාඩු අරන් අපි වැඩියෙන් වැඩ කරමු – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

අඩුවෙන් නිවාඩු අරන් අපි වැඩියෙන් වැඩ කරමු - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved