• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දය ගැන කට්ටිය වහසිබස් දොඩවනවා – රාජ්‍ය ඇමැති රෝහණ

2 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බංකොලොත් වු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අද වන විට පළාත් පාලන මැතිවරණය පිළිබදව වහසිබස් දොඩමින් ඉන්නවා.ආණ්ඩුවක් විදිහට අපි ඕනැම වෙලාවක මැතිවරණයනට ලැස්තියි.නමුත් ඇතැම් පිරිස් සමාජයේ මැතිවරණ බියක් ඇති කරලා තියනවා යැයි ක්‍රිඩා හා ‍‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සභාවන් සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපෙක්ෂකයින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි.එම රැස්විම මාතලේ ඇම්.සි පාර කාර්යාලේදි පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කළේ අද වන විට විපක්ෂ නායකයා විසින් රටේ වටේ බස් රථ පදවමින් යනවා.විපක්ෂ නායකයවරයාගේ භුමිකාව පවා අද අමතක කරලායි එතුමා කටයුතු කරන්නේ.මේ රටේ විපක්ෂ නායකවරු හිටියා නමුත් මේ වගේ බොළද වැඩ කළේ නැහැ.ඒ නිසා මේවා ජනතාවට පහදා දිය යුතුයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපි පක්ෂයක් ලෙස ශක්තිමත් ලෙස පැවති හැම මැතිවරණයකට මුහුණ දෙන්නා මහ මැතිවරණය,ජනාධිපතිවරණය වගේම ඉතා කෙටි කලක් තුළ පළාත් පාලන මැතිවරණයද අපි විශිෂ්ට අයුරින් ජය ගත්තා.නමුත් ඇතැම් නායකයින් ගත්ත ඇතැම් තිරණ නිසා ඉන් පිඩාවට පත් වුණේ බිමේ සිටින අප නියෝජතයින්.

මේවා අපි ඉහළ නායකයින්ට මේවා තේරුම් කරල තියෙන්න්.වර්තමනාය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ නායකත්වයෙන් අපේ රට යම් තාක් දුරට හොද මට්ටමක එමින් පවතනිවා.ඉදිරියේ අයිඑම්එෆ් ණය පහසුකම් ලැබෙන්න නියමතියි.රට යථා තත්වයට පත් විමට නම් අපේ ජනතාවට සහන ලබා දිය යුතුයි.

අද වන විට යම් යම් සහන ලැබෙමින් පවතනවා.නමුත් ඒ සියල්ල ජනතාවට සැහිමිකට පත්වෙන්න බැහැ.අපි යම් කැපකිරිම් සිදු කළ යුතුයි.අද වන විට ජනතාව ආර්ථික වශයෙන් පිඩාවට පත් වෙලා ඉන්නවා.

අපි මේවා තේරුම් අරන් ඉන්නේ.ඇතැම් පිරිස් මැතිවරණය ඉල්ලන්නේ මේ සියලු දේට උත්තරය කියලයි.නමුත් එය හැම ප්‍රශ්නකයනට උත්තරය නොවේ.මේ සදහා විශාල පිරිවැයක් යනවාතඒවා නැවත ගෙවන්න වෙන්නේ ජනතාවටයි.මේව හොදින් තේරුම් අරන් අපි වැඩ කළ යුතු බවද දිසානායක මහතා පැවසිය.

මහේෂ් කීර්තිරත්න – මාතලේ

Post Views: 13
Previous Post

රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නැයි වාර්තාවක් – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved