• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නැයි වාර්තාවක් – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

2 February 2023
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව මගින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ දී මේ පිලිබඳ පැවැති සාකච්ඡාවේ දීය.

2022 ඔක්තෝබර් මස 09 වැනි දින අදාළ කමිටුව පත් කෙරුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම කමිටුව මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අතිරික්ත රබර් ආනයනය ශීඝ්‍රයෙන් පහළ වැටිණි. 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව රබර් ආනයනය 93%කින් පහළ වැටුණු අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 39%කින් ඉහළ ගියේ ය.

මෙම කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙමින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර විටින් විට මතු වූ තත්ත්වයන්ට පිළියම් යොදමින් දේශීය රබර් වගාකරුවා ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම විශේෂ කමිටු රැස්වීමේ දී තව දුරටත් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව සහ රහිතව රබර් ආනයන කරන ආකාරයන් කිහිපයක් පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් ම ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදු කරන බවට තොරතුරු මෙහි දී අනාවරණ විය.

Post Views: 28
Previous Post

මාවතවැව ගම්මානයේ ඉඩම් මායිම් ගැටළුවට විසදුම් දෙන්න – හිටපු ඇමැති දුමින්ද

Next Post

ඡන්දය ගැන කට්ටිය වහසිබස් දොඩවනවා – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

ඡන්දය ගැන කට්ටිය වහසිබස් දොඩවනවා - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved