• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි මැතිවරණයට බයේ පැනලා යන පක්ෂයක් නොවේ – මන්ත්‍රී රෝහිත

6 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපි මැතිවරණයට බයේ පැනලා යන පක්ෂයක් නොවන බවත් ‌මේ වන විට මැතිවරණ 03 ට මුහුණ දිලා ඒ සියල්ල ජයග්‍රාහණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට අපි මැතිවරණ කොමිසම දින නියම කළ දිනට මැතිවරණය වෙනුවෙන් අපේ පක්ෂයේ සංවිධාන කටයුතු සතියෙන් සතිය අවශ්‍ය කරන සංවිධාන ජාල දියත් කරමින් යනවා. මේ වන විට අපේක්ෂකයෙක් තරඟ කරන මැතිවරණ කොට්ඨාශයකට කාර්යාල පිහිටුවීම , ගෙයින් ගෙට ඇවිදීම, කුඩා රැස්වීම් පැවැත්වීම, ආසන සම්මේලන පැවැත්වීම මේ සියලු කටයුතු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම අපේ හැම දිස්ත්‍රික්කයකම නියෝජනය කරන තරඟ කරන අපේක්ෂකයින් සහ සමානුපාතික ලැයිස්තු ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන්වත් මේ දිනවලදී දැනුවත් කරලා අපි සංවිධානාත්මකව අපේ පක්ෂයේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් අභියෝග රාශියක් අපිට පේනවා. ඒ අභියෝග සියල්ලටම මුහුණ දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට අපේ වගකීම ඉටුකරන්න ලෑස්තිවෙලා තිබෙනවා. අපි මැතිවරණයට බයේ පැනලා යන පක්ෂයක් නොවේ. අපි මේ වන විට අපේ පක්ෂය පිහිටවලා මැතිවරණ 03 ට මුහුණ දිලා තිබෙනවා. ඒ සියල්ල අපි ජයග්‍රාහණය කළා. අපි අධිෂ්ඨාණශිලීව අපි බොහෝම වගකීමකින් මේ මැතිවරණයත් වැඩි කොට්ඨාශ සංඛ්‍යාවක්, වැඩි පළාත් පාලන ආසන සංඛ්‍යාවක් අපි ජයග්‍රහණය කරනවා. අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අපි ඒ වගකීම ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. අපිට පේනවා නොයෙකුත් චෝදනා, විවේචන එල්ල කරනවා. හැබැයි මොන චෝදනා එල්ල කලත් ගමේ ප්‍රාදේශීය සභා හෝ නගර සභාවක මන්ත්‍රිවරුන්ගේ 2018 ඉඳලා වැඩිම පිරිසක් ලෙස මන්ත්‍රිවරුන් ලෙස පත්වෙලා සිටින්නේ අපේ පක්ෂයෙන්. 2018 ජයග්‍රහණය කරපු මන්ත්‍රිවරු ගම්වලට වැඩ කරලා තිබෙනවා. මේ අභියෝග මැද්දේ අපේ පිරිසට වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබෙනවා.
අපි දන්නවා මේ වන විට නොයෙකුත් අභියෝග රාශියක් එනවා. දැන් පුරුදුවෙලා අපිට මඩ ගහන්න. අපේ නොයෙකුත් මන්ත්‍රිවරුන්ට මඩගහනවා. සමහර පක්ෂවලට ලේ සුවඳ , ගින්දර අවශ්‍යයි. හැම අවස්ථාවකම මුළු රටම අවුලලා ගිනි තියලා එහෙම ඡන්ද දිනන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ඕන කෙනෙකු ඡන්ද දිනන්න. අපිත් එයට කැමති. ඒ නිසා අපි කියනවා මේ ඡන්දය මාර්තු 09 තියන්න. අපි ලෑස්ති පක්ෂයක් හැටියට අභියෝගයට මුහුණදිලා කටයුතු කරන්න. මේ අවස්ථාවේ ආර්ථිකයත් ඉතා අසිරුතාවයක තිබෙන අවස්ථාවක තමයි මේ මැතිවරණයට මුහුණ දෙන්න සිදුවෙන්නේ. අපි ආණ්ඩුව නියෝජනය කරන හින්දා අපිට අභියෝගයක් තිබෙනවා. හැබැයි අපි අභියෝගයට බය නෑ. සමහරු හිතනවා නම් මේ මැතිවරණයෙන් පුළුවන් සියල්ල කරන්න. මේ පළාත් පාලන මැතිවරණයකින් රටක තිබෙන ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. පළාතේ, ප්‍රාදේශීය සභාවට බලය ලබා ගන්න ඒ කණ්ඩායමට භාර දෙන එක විතරයි තිබෙන්නේ.
අපි පක්ෂයක් විදිහට ලංකාවේ ආයතන 255 කට නාමයෝජනා පත්‍ර භාර දිලා තිබෙනවා. ඒ 255 අපි පොහොට්ටුවෙන් තරඟ කරනවා. වෙනත් පක්ෂත් එක්කත් අපි සංධානගතවෙලා තරඟ කරනවා. මැතිවරණය තියන්න, අපි අභියෝගය භාරගන්න ලෑස්තියි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

2030 දී ලෝකයට අවශ්‍ය පරපුර අපි හදනවා – අනුර දිසානායක

Next Post

75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්

editor

editor

Next Post

75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved