75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දිය රජය මගින් ලංගම වෙත ලැබුණු බස් රථයවලින් එක් බසයක් මාතලේ ලංගම ඩිපෝවටද ලැබුණූ අතර එය මාතලේ – ඉඹුලන්දණ්ඩ මාර්ගයේ ධාවනයට එක් කිරිම ඉකුත් දා සිදු විය.
මාතලේ දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ ප්රධානත්වයෙන් මෙම කටයුතු සිදු විය.
මෙම අවස්ථාව සදහා ප්රදේශවාසින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ
මාතලේ මහේෂ් කිර්තිරත්න