27 April 2024
#සංවර්ධන

මාතලේ – ඉඹුලන්දණ්ඩ මාර්ගයට ඉන්දියාවේ බස් රථයක්

75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දිය රජය මගින් ලංගම වෙත ලැබුණු බස් රථයවලින් එක් බසයක් මාතලේ ලංගම ඩිපෝවටද ලැබුණූ අතර එය මාතලේ – ඉඹුලන්දණ්ඩ මාර්ගයේ ධාවනයට එක් කිරිම ඉකුත් දා සිදු විය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු විය.

මෙම අවස්ථාව සදහා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *