• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ෂාලිය සිල්වා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරීත්වයට

20 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් හා ස්ථාපිත ලෙස ප්‍රවීණ වෘත්තිකයෙකු වන ෂාලිය සිල්වා මහතා පසුගිය 03 වනදා සිට පත්කර තිබේ.

රෝමයේ Urbaniana University වෙතින් දර්ශනවේදී ප්‍රථම උපාධියක් ලබා ඇති ෂාලිය සිල්වා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් කම්කරු සබඳතා හා මානව සම්පත් පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.

පුද්ගල කළමනාකරණ වරලත් ආයතනයේ (CIPM) සහ ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ (SLITAD) සාමාජිකයෙකු වන ෂාලිය සිල්වා මහතා, මානව සම්පත් කළමනාකරණය සහ මානව හැකියා සංවර්ධනය සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. මානව සම්පත් කළමනාකරණයට අදාළ වෘත්තීය සුදුසුකම් සපුරා ඇති ඒ මහතා, CIPM ආයතනයෙන් පුහුණු කිරීම හා මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් උසස් ජාතික ඩිප්ලෝමාවක්ද හිමිකරගෙන ඇත.

ඉදිරියට තම භූමිකාව ඔස්සේ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තුළ වඩාත් තිරසාර, ඵලදායී හා කාර්යක්ෂම රැකියා පරිසරයක් ස්ථාපිත කිරීමට ෂාලිය සිල්වා මහතා පියවර ගනු ඇත. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ නව ක්‍රමවේදයන් හඳුන්වා දීමටත්, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතය ගැනීමටත්, ප්‍රතිලාභ වැඩසටහන් කළමනාකරණය කිරීමටත් ඒ මහතා කටයුතු කරනු ඇති අතර, ප්‍රතිපත්ති, අනුකූලතා හා ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට හා කළමනාකාරීත්වයට මගපෙන්වීම් ලබාදීමද සිදුකරනු ඇත. මෙය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මානව සම්පත් අංශයේ ව්‍යාපාරික, සමාජයීය හා සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට මහෝපකාරී වන සාධකයක් වනු නිසැක ය.

මෙම පත්වීම, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම වඩාත් තිරසාර වර්ධනයක් කරා යන පියවර තුල තවත් වැදගත් ක්‍රමෝපායික සන්ධිස්ථානයකි. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් තමන් සතු අතිශය පුළුල් දැනුම හා අත්දැකීම් සම්භාරය සමගින් ෂාලිය සිල්වා මහතා සමාගමේ මානව සම්පත් අංශයේ හා ස්ථාපිත කිරීම් අංශයේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරනු ඇත. එමෙන්ම මෙය ක්ෂේත්‍රය තුළ තමන් සතු තරගකාරීත්වය අඛණ්ඩව පවත්වාගන්නා අතරම තම මානව සම්පත් සංවර්ධනය හා පෝෂණය කිරීම සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තැබූ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

 

පිටපත – PR

Post Views: 0
Previous Post

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි ගැන පළාත් පාලන ආයතනවල නිළධාරීන් දැනුවත් කෙරේ

Next Post

පළාත් පාලන ආයතන ජනාධිපතිවරයාගේ පාලනයට… එකට අපි එකඟ නෑ – මහලේකම් සාගර

editor

editor

Next Post

පළාත් පාලන ආයතන ජනාධිපතිවරයාගේ පාලනයට... එකට අපි එකඟ නෑ - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
අද වහින හැටි

අද වහින හැටි

8 July 2025
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025

Recent News

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
අද වහින හැටි

අද වහින හැටි

8 July 2025
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
අද වහින හැටි

අද වහින හැටි

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved