• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

AkzoNobel වෙතින් ‘Mind, Heart and Pocket’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් පෙළක්

28 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව විශාලතම තීන්ත හා ආලේපන සමාගමක් වන AkzoNobel Paints Lanka, ශ්‍රී ලංකාවේ Dulux පින්තාරු ශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ට අත්වැලක් වීම ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ.

මීට සමගාමීව එම සමාගම විසින් නවතම ඩිජිටල් සේවාවන් පෙළක්ද හඳුන්වා දී ඇත.

Mind, Heart and Pocket යන සුවිශේෂී ප්‍රවේශය යටතේ පින්තාරු ශිල්පීන්ගේ මානසික, සමාජයීය හා ආර්ථික යහපැවැත්ම ඉලක්ක කරගෙන පවත්වනු ලබන මෙම වැඩසටහන් මගින් මෙරට 5,000 කට අධික පින්තාරු ශිල්පීන් පිරිසකට යහපත සැලසේ.

මේ යටතේ පින්තාරු ශිල්පීන් වෙනුවෙන් පුහුණු හා සහතිකකරණ වැඩසටහන් පැවැත්වීම සහ පැමිණිලි කළමනාකරණය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම යනාදියට අමතරව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සහ ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම වැනි කටයුතුද සැලසුම් කර ඇත.

“මේ ඔස්සේ අපගේ සමාගම සහ පින්තාරු ශිල්පීන් අතර සම්බන්ධතාව වැඩිදියුණු කරගැනීමටත්, තම හැකියාවන් වර්ධනය කරගැනීමට ඔවුන් දිරිගැන්වීමටත්, ඔවුන්ගේ ප්‍රතිචාර අනුව අපගේ සේවාවන් තවදුරටත් උසස් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. මෙමගින් එම ශිල්පීන්ට තම වෘත්තියෙහි වටිනාකම පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුතුව, වඩාත් ගෞරවාන්විත ලෙස එම කටයුතු වල නිරත විය හැකි පරිසරයක් සකස් කිරීමට අපට හැකි වේවි.” AkzoNobel Sri Lanka ප්‍රධාන අලෙවි නිලධාරී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

වෘත්තීය පින්තාරු ශිල්පීන්ගේ පහසුව වෙනුවෙන් තම ඩිජිටල් සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමටද AkzoNobel Sri Lanka පියවර ගෙන තිබේ. මේ යටතේ පින්තාරු ශිල්පීන් ලියාපදිංචි කිරීම, ගෙවීම් සිදුකිරීම සහ වියදම්වල තොරතුරු සහ විනිවිදභාවය පවත්වාගැනීම සම්බන්ධ ක්‍රමවේදයන් වැඩිදියුණු කර ඇත.

මෙම වැඩසටහන් වලට සහභාගී වීම වඩාත් පහසු කිරීම සඳහා පින්තාරු ශිල්පීන් වෙනුවෙන් විශේෂ QR කේත ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙමගින් Dulux Connect හරහා පින්තාරු ශිල්පීන් සම්බන්ධ තොරතුරු ලබාගනිමින්, එම තොරතුරු ඔවුන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් වෙනුවෙන් භාවිතා කරනු ලබයි. Dulux Connect app එක හරහා පින්තාරු ශිල්පීන්ට තමන් කැමති තීන්ත අලෙවිසැල් තෝරාගත හැකි අතර, එම අලෙවිසැල් වලටද තමන් වෙතින් තීන්ත මිලදී ගැනීම සඳහා පින්තාරු ශිල්පීන් දිරිමත් කිරීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් “Painter Market Place” app එක පෙබරවාරි මාසයේදී හඳුන්වා දෙන ලදි. මෙය රට පුරා Dulux පාරිභෝගිකයන් සහ ඔවුන් පදිංචි ප්‍රදේශ වල වෘත්තීය පින්තාරු ශිල්පීන් එකිනෙකා සම්බන්ධ කරන වැඩසටහනකි.

පාරිභෝගිකයන්ට Dulux නිෂ්පාදන මිලදී ගැනීම තවදුරටත් පහසු කිරීම සඳහා ‘Dulux Preview’ සේවාව (www.duluxpreviewservice.com/sl) හඳුන්වා දී ඇති අතර, මෙමගින් පාරිභෝගිකයන්ට Augmented Reality තාක්ෂණය ඔස්සේ, තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන වර්ණ ආලේප කළ විට දිස්වන ආකාරය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ලබාගත හැකි වේ. මෙහිදී පාරිභෝගිකයන්ට වඩාත් ගැළපෙන තීන්ත වර්ග පිළිබඳ යෝජනාද ඉදිරිපත් කරනු ලබන අතර, ස්මාර්ට් දුරකථනයක් ඇති ඕනෑම කෙනෙකුට ‘Dulux Preview’ සේවාව ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැක.

 

පිටපත -PR

 

Post Views: 2
Previous Post

කොන්ක්‍රිටි වහලට මත සකස් කල ගෙවත්තක් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

Next Post

ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතුයි – මන්ත්‍රී විජිත හේරත්

editor

editor

Next Post

ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතුයි - මන්ත්‍රී විජිත හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved