• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාණිජ බැංකුවල මහ බැංකුවේ තැන්පතු ප්‍රතිශතය පහත හෙලීමෙන් ණය දීමේ හැකියාව ඉහළට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

10 August 2023
in දේශීය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

වාණිජ බැංකු සිය තැන්පතු ප්‍රතිශතය අනුව මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙලීමට මහ බැංකුව ගත් තීරණය වර්ධනාත්මක ආර්ථිකයකට මනා පිටිවහලක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම තීරණයට අනුව වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව වර්ධනය වන බවයි.

මෙරට වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව මේ අනුව රුපියල් බිලියන 200කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කලේය.

මේ හේතුවෙන් සංසරණ මුදල් ප්‍රවාහය ඉහළ යන අතර ඒ අනුව ඉල්ලුම ඉහළ යාම ආර්ථික වර්ධනයට ඉවහල් වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Post Views: 12
Previous Post

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Next Post

මාතලේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා අවම කිරීමට වැඩපිලිවෙලක්

editor

editor

Next Post

මාතලේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා අවම කිරීමට වැඩපිලිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

15 March 2026
ඩ්‍රෝන මඟින් ඩ්‍රෝන මර්දනයට  යුක්රේනය නව ගුවන් ආරක්ෂණ උපක්‍රම ලොවට හඳුන්වා දෙයි

ඩ්‍රෝන මඟින් ඩ්‍රෝන මර්දනයට යුක්රේනය නව ගුවන් ආරක්ෂණ උපක්‍රම ලොවට හඳුන්වා දෙයි

15 March 2026
මැතිවරණයක් වගේම ආපදාවකදීත් නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න බලය දෙනවා

මැතිවරණයක් වගේම ආපදාවකදීත් නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න බලය දෙනවා

15 March 2026
ලිට්‍රෝ සහ ලාෆ්ස් අතර හදිසි ගිවිසුමක්

ලිට්‍රෝ සහ ලාෆ්ස් අතර හදිසි ගිවිසුමක්

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

15 March 2026
ඩ්‍රෝන මඟින් ඩ්‍රෝන මර්දනයට  යුක්රේනය නව ගුවන් ආරක්ෂණ උපක්‍රම ලොවට හඳුන්වා දෙයි

ඩ්‍රෝන මඟින් ඩ්‍රෝන මර්දනයට යුක්රේනය නව ගුවන් ආරක්ෂණ උපක්‍රම ලොවට හඳුන්වා දෙයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved