පොල්පිටිය රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
ඒ මාධ්‍ය වෙත විශේෂ නිවේදයක් නිකුත් කරමින්. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ හම්බන්තොට – නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට – නව පොල්පිටිය රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙසයි.