• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Mahindra IDEAL Finance නවතම ශාඛාව දැන් රත්නපුරේ

21 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේ ය.

තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි.

අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් පහසුවෙන් Mahindra IDEAL Finance සමාගමේ මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, එය එම ප්‍රදේශයේ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදා වන පියවරක්ද වනු ඇත.

“අපගේ ඉදිරි ගමන, සවිබල ගැන්වීම, වර්ධනය සහ සාමූහික සෞභාග්‍යය යන ගුණාංග පිළිබිඹු කරනවා. මේ ආකාරයට රත්නපුර ප්‍රදේශයේ අපගේ ශාඛාවක් විවෘත කිරීම, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. රත්නපුර යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාණිජ නගරයක්. එය රටේ මැණික් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන අතරම එහි තවත් කර්මාන්ත රාශියක් ක්‍රියාත්මක වෙනවා.

මින් ඉදිරියට රත්නපුර ප්‍රදේශයේ ජනතාවට අපගේ මෙම නව ශාඛාව වෙත පැමිණ සේවාවන් ලබාගත හැකියි. එමෙන්ම මේ ඔස්සේ ප්‍රදේශයේ සිටින දක්ෂ හා නවක වෘත්තිකයන්ට ජාත්‍යන්තර තලයේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.” Mahindra IDEAL Finance Limited හි 29 වන ශාඛාව විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රථවාහන ලීසිං, රන් ණය සහ පෞද්ගලික ණය ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. Mahindra IDEAL Finance Limited යනු ඉන්දියාව පදනම් කරගත්, ලොව දැවැන්ත මූල්‍ය සේවා සමාගමක් වන Mahindra & Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමකි.

Mahindra IDEAL Finance සමාගම අඛණ්ඩව වසර 4 ක් තිස්සේ බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිරීමට සුදුසුම ආයතනයක් ලෙස Great Place to Work පිළිගැනීම හිමිකර ගැනීම ඇතුළු තවත් ජයග්‍රහණ රාශියක් වාර්තා කරගෙන තිබේ. ඉදිරියේදී දිවයිනේ වාණිජ වශයෙන් වැදගත් වන සෑම ප්‍රදේශයකම තම ශාඛාවන් විවෘත කරමින්, ජනතාවට වඩාත් පහසුවෙන් තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම Mahindra IDEAL Finance සමාගමේ අරමුණයි.

 

 

පිටපත – PR

Post Views: 7
Previous Post

ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට 25 වනදා කොළඹ දී

Next Post

මාතලේ ට්‍රාන්‍ස්‍ෆෝමර්වල තඹ කම්බ් කැපු තිදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

මාතලේ ට්‍රාන්‍ස්‍ෆෝමර්වල තඹ කම්බ් කැපු තිදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved