• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අක්ෂි කාච ගිඟයක්, වැඩි මිලට හදිසියේ මිල දී ගැනීමට සැලසුමක් – රවි කුමුදේශ් 

27 August 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දැනට දිවයින පුරා පිහිටි අක්ෂි රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් තිබෙන බව එම අංශය පැවසු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

එසේම දිවයින පුරා පිහිටි රෝහල්වලට මසකට අක්ෂි කාච පහළොස්දහසක් පමණ සැත්කම් සදහා අවශ්‍ය වන බවත් අක්ෂි කාච වර්ග 9ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල්වලට බෙදා හරින අතර කිසිදු අක්ෂි කාචයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි බවද එම අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙම හිගයට හේතු වී ඇත්තේ නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් සිදු නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් කළ නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කිරීම බව රවි කුමුදේශ් මහතා කියා සිටියේය.

එසේම මෙම විමර්ශනය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

කෙසේ වෙතත් විවිධ ටෙන්ඩර මගඩි හේතුවෙන් සහ විවිධ ටෙන්ඩර මගඩි සිදු කිරීම සඳහා, ටෙන්ඩර අවලංගු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලාසිතාවක් වී ඇති අතර, ඒ හේතුවෙන් නිතර නිතර සාමාන්‍ය මිලදී ගැනීම් ඉවත දමමින් හදිසි මිලදී ගැනීම් සඳහා පාර කපා ගැනීමද තාක්ෂණික මාෆියාවක් බවට පත්ව තිබෙන බව අක්ෂි කාච හදිසි මිලදී ගැනීමේ තීරණයද ඉදිරි දින කිහිපය ඇතුලත සුජාතකරණය වීම අනිවාර්ය වන අතර, ඒ හේතුවෙන් වැඩි මිලට අක්ෂි කාච මිල දී ගැනීමට සිදු වීම හේතුවෙන් හානිවන විශාල මුදල් කන්දරාව සඳහා වග කිවයුත්තෙක් පවා සොයා ගැනීමට නොහැකි වනු ඇති බව ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමේදී රුපියල් 8000/- සිට 9500/- දක්වා අඩු මුදලකට ලබා ගත හැකි අතර, කළමණාකරණ දෝශ හේතුවෙන් එය ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස සිදු කරණු ලැබුවහොත්, එම අක්ෂි කාච වල මිල රුපියල් 20,000/- සිට රුපියල් 30,000/- අධික මිලකට ලබා ගැනීමට සිදුවන බව වාර්තා වේ.

ඒ අනූව හදිසි මිලදී ගැනීම හේතුවෙන්, එක් අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රු. 12000/- සිට රු. 20000/- දක්වා ප්‍රමාණයක් වන අතර රජයේ රෝහල් සේවාව සඳහා මසකට අක්ෂි කාච 15000ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඊට අදාලව මසකට රජය අහිමි කර ගන්නා මුදල රුපියල් මිලියන 200ත් 300ත් අතර ප්‍රමාණයක් බව වාර්තා වේ.

Post Views: 13
Previous Post

අධික නියඟයෙන් මාතලේ පවුල් හයදහසක් පිඩාවට පත්වෙලා -ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍යයි – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍යයි - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved