<p style="text-align: justify;"><span style="font-size: 12pt;">මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අහෝසි කර තිබේ.</span></p> <!--more--> <p style="text-align: justify;"><span style="font-size: 12pt;">ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.</span></p>