27 April 2024
#දේශීය

Bimputh බලපත්‍රය අහෝසි කරයි – මහබැංකුව

මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අහෝසි කර තිබේ.

ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *