• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට

11 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෝහා කටාර් රාජ්‍යයයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එප්පාවල, එළියදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ඊයේ (09) පස්වරු‌වේ අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලද පැමිණිලි 06 ක් මත විමර්ශන සිදු කළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිතී අංශය මගින් අදාළ සැකකරු එප්පාවල, එළියදිවුල්වැව ගම්මානයේ පිහිටි නිවසේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ දෝහා කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 06ක් ලැබුණු බවත් එම පිරිසගෙන් රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදල් වංචා කර ඇති බවට මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ පිරිස් මුදල් බැංකු ගත කළ රිසිට්පත් මගින් තහවුරු වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම පුද්ගලයා විසින් විශ්‍රාමික යුධ, ගුවන් හා නාවික යන ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන්ට මෙලෙස විශාල වශයෙන් වංචා සිදු කර ඇති බවත්, දෝහා කටාර් රාජ්‍යය‌ේ පෞද්ගලික ආරක්ෂක අංශයක රැකියා සඳහා යොමු කරන බවට පවසා මෙලෙස වංචා කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිළධාරීන් පවසයි.විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි 06 ට අමතරව මෙම පුද්ගලයා විසින් තවත් වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂන සිදු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි,

අදාළ පුද්ගලයා විසින් විදේශ රැකියා දෙන බවට පවසා සිදු මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයටද පැමිණිලි ලැබී ඇති අතර,විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවන් සිදු කළ සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමට මුදල් ලබා දුන් පුද්ගලයින් පැමිණි අවස්ථාවන් වලදී, ඇතැම් පුද්ගලයින්ට, සැකකරු විසින් බැණ වැදී පහර දීමට උත්සහ කර, අවස්ථා ගණනාවකදීම මුදල් ආපසු ලබා දීම මග හැර ඇති බවටද එප්පාවල පොලීසියට පැමිණිලි ලැබී ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ තමන්ද , අතරමැදියකු වන බවත්. වෙනත් පුද්ගලයකුට රැවටී මෙම මුදල් ඔහුට ලබා දී ඇති බවත්ය.අත්අඩංගුවට ගත් සැකකරු එප්පාවල පොලිස් ස්ථානයට භාර කර, අද (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබීය.

විදේශ සේවා නියුක්කි කාර්යංශයේ නීතීය ක්‍රියාත්මක කිරීමේ නිළදාරීන් වන එම්.කේ සුමනවීර, රවීන්ද්‍ර අබේපාල යන මහත්වරුන් හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නීතී අංශයේ කළමණාකාර සහකාරවරුන් වන මහීෂ කොඩිප්පිලි ආරච්චි, නදීකා චන්ද්‍රමාලී, ගයේෂා සුභාෂිණි යන මහත්ම මහත්මීන් හා රියදුරු නන්දන වික්‍රමසිංහ යන නිළධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

පවුම් 28ක රන් භාණ්ඩ කොල්ල කෑ අයෙකු මාතලේ දි දැලේ

Next Post

දේශීය සාම්ප්‍රදායික විලාසිතා ප්‍රදර්ශනයක් -ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

editor

editor

Next Post

දේශීය සාම්ප්‍රදායික විලාසිතා ප්‍රදර්ශනයක් -ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved