• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක අබියස !

8 November 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ඉවත්වීමත් සමග පත් වු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පොදු ජන පෙරමුණේ ආණ්ඩුව මේ වන විට දැඩි තීරණයක් ගැනීමට ඇති බව වාර්තා වේ.

ඒ පවතින දේශපාලන තත්ත්වය ඉතා සුබදායක නොවනු ඇති බව පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරාංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් දේශපාලනිකව ජනාධිපති රනිල් විසින් ඔහුගේ කඳවුරේ අය වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම ඇතැම් තීන්දු තීරණ ගැනීමේදී පොදු ජන පෙරමුණ ආණ්ඩුව සමග සාකච්ඡා නොකිරීම බොහෝ මතගැටුම්වලට හේතු වි ඇති බව වාර්තා වේ.

මෙය උද්ගත තත්ත්වයට පත්ව සිටියේ පසුගියදා ඇමැති ධුර ලබා දීමේදීය. ඒමෙන්ම මේ වන විට ක්‍රිකට් සම්බන්ධනයෙන් ජනාධිපතිවරයා ගන්නා හිතුවක්කාර තීරණ හේතුවෙන් ආණ්ඩුව සම්බන්දයෙන් ජනතාවගේ අප්‍රසාදය මතුව තිබේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මේ වන විට ගමන් කරන්නේ කිසිදු සහයෝගයක් නොමැති ඔහුගේ කල්ලියේ පිරිස සමඟ පමණක් නිසාවෙන් මේ වන විට ආණ්ඩුවේ පොදුජන පෙරමුණේ පිරිස දැඩි කලකිරීමෙන් සිටින බවත් යම් තීරණයක් ගත යුතු බවට බැසිල් රාජපක්ෂ වෙත දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත් බැසිල් රාජපක්ෂට පවා පවතින තත්ත්වය පාලනය කිරීමටනම් ආණ්ඩුවෙන් තම කණ්ඩායම ඉවත් කර ගත යුතු අතර ඒ් පිලිබඳ අවසන් තීරණයක් ඉදිරියේදී ගනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරයි.

Post Views: 12
Previous Post

පොලිස්පති පත් කරලද? නැද්ද? විපක්ෂ නායක සජිත්

Next Post

ජනපති උපදෙසින් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් – ඇමැති අනුප පස්කුවල්

editor

editor

Next Post

ජනපති උපදෙසින් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් - ඇමැති අනුප පස්කුවල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved