• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

10 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි රියර් අද්මිරාල් ජෙරමි බී විලියම්ස් ඊයේ (09) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් රියර් අද්මිරාල් විලියම්ස් ව උණුසුම් අයුරින් පිළිගෙන ඔහු සමඟ සුහද කතාබහක නිරත වූ අතර, දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කරන ලදි.

රියර් අද්මිරාල් විලියම්ස් නව පත්වීම භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චින්තක අබේකෝන් ද සහභාගී විය.

Post Views: 4
Previous Post

පොදු ජන පෙරමුනේ 02 වන ජාතික සම්මේලනය 15 වනදා කොළඹදී

Next Post

නව ධීවර පනත් කෙටුම්පතට විරුද්ධයි – ධීවර ජන සංවිධානය

editor

editor

Next Post

නව ධීවර පනත් කෙටුම්පතට විරුද්ධයි - ධීවර ජන සංවිධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පියුමි හංසමාලි තම ප්‍රත්‍රයා ගැන පැවසූ සංවේදී සත්‍ය කතාව

පියුමි හංසමාලි තම ප්‍රත්‍රයා ගැන පැවසූ සංවේදී සත්‍ය කතාව

15 July 2025
අදත් භූකම්පනයක්

අදත් භූකම්පනයක්

15 July 2025
මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

15 July 2025
බොරතෙල් මිල වෙනස් වෙයි

බොරතෙල් මිල වෙනස් වෙයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පියුමි හංසමාලි තම ප්‍රත්‍රයා ගැන පැවසූ සංවේදී සත්‍ය කතාව

පියුමි හංසමාලි තම ප්‍රත්‍රයා ගැන පැවසූ සංවේදී සත්‍ය කතාව

15 July 2025
අදත් භූකම්පනයක්

අදත් භූකම්පනයක්

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved